Nodanena Se Song Lyrics - නොදැනෙනා සේ ගීතයේ පද පෙළ

Nodanena Se Song Lyrics - නොදැනෙනා සේ ගීතයේ පද පෙළ
Song Title : Nodanena Se (නොදැනෙනා සේ)
Vocals : Dinelka muthuarachchi  & Momo
Melody : Dinelka Muthuarachchi 
Lyrics : Dinelka Muthuarachchi & Yashodha Adhikari  
Rap lyrics : Momo the Rapper 
Recording engineer / additional music / mixing & mastering : Lahiru De Costa   (Lahiru Audio Vision Studio)
Guitar : Binara Fonseka 
Cast : Prveena Dissanayake , Dinelka Muthuarachchi  , Momo the Rapper  
Video director & art director : Dilan Senanayake 
Script : Sanuri Vindula
Dop / editor / colorist / vfx : NICK LEOZ 
Asst: director : Darshana Gayan Vitharana 
Line producer : Milan Jayarathne
Production manager : Chamath Jananjaya
Makeup department 
Hair & makeup : Sanduni Mallawa Arachchi Salon 
Dinelka & Momo hair : Hair Addict Studio  @Hair Addicts Studio   
Official photographer : Dumila Kalpa
Artwork : Dii'z(Dinelka Muthuararchchi)
BTS : Thushara buddhika (joshap)


නොදැවෙනා සේ දැවෙනා
නොහැගේනා (නොදැනෙනා) සේ හිඳිනා
මිමිණු තාලේ පැටළුණා දෝ නොහැඟුණා
නොමැති ආලේ නොකියා නොරිදාම මැකුණා

හඬනා සිත මා
නේනා පෙම සොයනා
නොනිදා
රැය මා
හිතනා දුර නිම නොවෙනා
නුඹ හා
නැති දා
මට මා නැති බව දැනුණා
නොදැනෙනා සේ හිඳිනා ඈ සොයනා

අරුමෙකි සකි සඳ වත නලියන
මිහිමත ඇති මනකෝල නොවන ලිය
පමණට නොව දිස්නෙට ගමනට
මනකල මනදන මන මගෙ නන්දන
රූ ඇති හිත් පිත් වල කවට කම්
මෝහය මන මුලාව හැමට නම්
හොරැහින් බැලුමක උබ සැරද වරම් කියම් ඉතින් බලන් මිරිඟුවක ඈ තියම්
කප්පරකට කළු සුදු බේදෙ-වාදෙ
අත්හල විට දැනෙනව සැපලු කාගෙ
කළ කම මතින් හිතන් රැවටි සාපෙ
මාත්‍රපද කියන් නටපං උඹ වාහෙ මාගේ
කොමල බදක සිත ඇලුනි සසරක
ගිමන කිමද පමා අයැද නිවටකම
පද සුරල් ගිමන් නිවා යන්නට නොතෙරෙන
රහක් නොමැත ලද තේරුමක් නැති තැන

නොදැවෙනා සේ දැවෙනා
නොදැනෙනා සේ හිඳිනා
මිමිණු තාලේ පැටළුණා දෝ නොහැඟුණා
නොමැති ආලේ නොකියා නොරිදාම මැකුණා

හඬනා සිත මා
නේනා පෙම සොයනා
නොනිදා
රැය මා
හිතනා දුර නිම නොවෙනා
නුඹ හා
නැති දා
මට මා නැති බව දැනුණා
නොදැනෙනා සේ හිඳිනා ඈ සොයනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodanena Se Song Lyrics - නොදැනෙනා සේ ගීතයේ පද පෙළ Nodanena Se Song Lyrics - නොදැනෙනා සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment