Wishwasai Raththarane Song Lyrics - විශ්වාසයි රත්තරනේ ගීතයේ පද පෙළ

Wishwasai Raththarane Song Lyrics - විශ්වාසයි රත්තරනේ ගීතයේ පද පෙළ
Song Title : Wishwasai Raththarane (විශ්වාසයි රත්තරනේ) 
Artist : Samitha Nadeeshan
Director : Kasun Madushanka
Music : Prageeth Perera 
Lyrics : Kelum Dissanayake 
Music Label : Desawana Music 
Edit & Colour : Mr. Pravish
Dop : Thisum Nimana Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Damith Dhananjana, Davindu Karunarathne, Aakshi Neha

Dial Now... 
For Download "Wishwasai Raththarane" song as your RingIn Tone..
☎Dialog: 8710654261
☎Hutch: 369284064
☎Etisalat: 369284064
☎Airtel: 8880099757


ජීවත්ව වෙනවද මන්දා
මේ හුස්ම වැටුනෙ ඔබ හින්දා
මොනදේ ලැබුනත් ඔබ නොලැබෙන්නට
දෛවෙන් අද වැට බැන්දා
සත්තයි දෙවියන් පල්ලා
මගෙ හදවත යාවී පැලිලා
එක්වෙන්නට බැරි නම් මියයන්නට
එනවද මගෙ අත අල්ලා

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

මතකේ ඔබේ ඇවිදින් පපුවේ සියුම් තැන් සොයමින්
වදදෙමින් රිද්දනවා ඉවසන්න බැරි තරමින්
ඔබ නැතත් මං ගාව
මම හිතින් ඔබ ගාව
ඉන්නවා හැමදාම ආදරෙයි මම තාම

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

හංඟා අපේ කඳුලූ දෙතැනක සදාකල් හිඳිමූ
සංසාරෙ කවදා හෝ එක්වෙන්න පිං පුරමූ
ඔබ නැතත් මං ගාව මම හිතින් ඔබ ගාව
ඉන්නවා හැමදාම ආදරෙයි මම තාම

ජීවත්ව වෙනවද මන්දා
මේ හුස්ම වැටුනෙ ඔබ හින්දා
මොනදේ ලැබුනත් ඔබ නොලැබෙන්නට
දෛවෙන් අද වැට බැන්දා
සත්තයි දෙවියන් පල්ලා
මගෙ හදවත යාවී පැලිලා
එක්වෙන්නට බැරි නම් මියයන්නට
එනවද මගෙ අත අල්ලා

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

විශ්වාසයි රත්තරනේ
උපදින හැම භවයක් ගානේ
ආදරණීය මගේ පපුවේ
ඔබ ජීවත්වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wishwasai Raththarane Song Lyrics - විශ්වාසයි රත්තරනේ ගීතයේ පද පෙළ Wishwasai Raththarane Song Lyrics - විශ්වාසයි රත්තරනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment