Iti Roope Song Lyrics - ඉටි රූපේ ගීතයේ පද පෙළ

Iti Roope Song Lyrics - ඉටි රූපේ ගීතයේ පද පෙළ
Song Title : Iti Roope (ඉටි රූපේ)
Artist : Dilshan Maduranga
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha
DOP : Srinika Liyanage
Photographer : Sajith Dhanushka
Cast : Kawindiya Dulshani | Dilshan Maduranga | Sanjaya Bandaranayake

Set it as your Ringtone 
Mobitel - 74776663
Dialog - 8710648341
Hutch - 369342076


දිව්රලා හිසට ආදරේ කියපු
පින්වන්ත ඔබ‍ට දැන් මාව එපාලු
අනුකම්පාවක් නැතිවාද ආදරියේ
කදුලැල් දෝතක් පුරවන්න මේ දෙනෙතේ

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

කළුවර රාත්‍රියක් වගේ හදවත දැන් අමාවකයි
ඔබ ඇස් බැන්දුමක් කලේ මගේ මුළු ජීවිතේටමයි
අද මටත් වඩා හොද කෙනෙක් හොයා ගෙන ගියාට ඈතකට
හිටියටත් වඩා මගේ සුරංගනාවිය පරිස්සමෙන් ඉන්න

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

දවසක මාගේ ආදරේ ඔබ හට ආයේ ඕනා වෙයි
එදිනට මා නැතත් ලොවේ මතකය වා තලේ තියෙයි
පෙර උපන් භවේකදී නොදන්න කමකට ගෙනාව පාපෙකට
අපේ කතන්දරේ මුසු උනා දිනෙන් දින අතීත කාලයට

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

මාගේ ඉටි රූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු
ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iti Roope Song Lyrics - ඉටි රූපේ ගීතයේ පද පෙළ Iti Roope Song Lyrics - ඉටි රූපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment