Nadan Raa Song Lyrics - නාඬන් රෑ ගීතයේ පද පෙළ

Nadan Raa Song Lyrics - නාඬන් රෑ ගීතයේ පද පෙළ
Song Title : Nadan Raa (නාඬන් රෑ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ //

සඳරැස් ගලනා වදුලේ පායේ
ඈ මා ආවේ පැටලී දෑතේ
මා දං කැලේ
රෑ නිල් තෙරේ
සැඟවී තියේ ඒ ආදරේ

නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ

නිලුපුල් සැළෙනා මිදුලේ අයිනේ
අඳුරේ ළංවී පැවසූ රහසේ
සීනෙන් පවා
රෑ පාළුවේ
සිරුරේ වෙලේ ඒ ආදරේ

නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nadan Raa Song Lyrics - නාඬන් රෑ ගීතයේ පද පෙළ Nadan Raa Song Lyrics - නාඬන් රෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment