Tharindu Se Ma Diwi Gamane Song Lyrics - තරිඳු සේ මා දිවි ගමනේ ගීතයේ පද පෙළ

Tharindu Se Ma Diwi Gamane Song Lyrics - තරිඳු සේ මා දිවි ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Tharindu Se Ma Diwi Gamane (තරිඳු සේ මා දිවි ගමනේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා //

රැගෙන ආවේ සතුට එදා
ඔබයි මට ලඳුනේ
සිහින බිඳදා සැඟව ගියේ
ඔබම ඇයි මෙලෙසේ

තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා

තැවෙන දෑසේ අඳුරු රැයේ
පාළු තනි යහනේ
සිහිනයක් වී රැඳෙනු මැනේ
යළිදු පිය ලඳුනේ

තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharindu Se Ma Diwi Gamane Song Lyrics - තරිඳු සේ මා දිවි ගමනේ ගීතයේ පද පෙළ Tharindu Se Ma Diwi Gamane Song Lyrics - තරිඳු සේ මා දිවි ගමනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment