Muwan Men Kale Song Lyrics - මුවන් මෙන් කැලේ ගීතයේ පද පෙළ

Muwan Men Kale Song Lyrics - මුවන් මෙන් කැලේ ගීතයේ පද පෙළ
Song Title : Muwan Men Kale (මුවන් මෙන් කැලේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : සරත් ද අල්විස්


මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී

සිතින් ළං වුණා සෑමදා පෙම්වතුන්
නැවුම් ප්‍රාර්ථනා විජිතයේ
ලොවෙන් වේදනා එක වගේ උරුම වී
ඔවුන් සෑමදා ශෝකයෙන්

මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී

උනුන් කෝපයෙන් උරණ වී අවි දරන්
සිතේ ස්නේහයන් බිඳ දමා
ඉතින් කිසිම දා වෙන් නොවී ජීවිතෙන්
උතුම් ප්‍රේමයේ නාමයෙන්

මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwan Men Kale Song Lyrics - මුවන් මෙන් කැලේ ගීතයේ පද පෙළ Muwan Men Kale Song Lyrics - මුවන් මෙන් කැලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment