Me Tharam Wu Song Lyrics - මේ තරම් වූ ගීතයේ පද පෙළ

Me Tharam Wu Song Lyrics - මේ තරම් වූ ගීතයේ පද පෙළ
Song Title : Me Tharam Wu (මේ තරම් වූ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : සෝමපාල ලීලානන්ද
තනුව : අ'නස්ට් සොයිසා


මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ
ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Tharam Wu Song Lyrics - මේ තරම් වූ ගීතයේ පද පෙළ Me Tharam Wu Song Lyrics - මේ තරම් වූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment