Raa Thun Yame Song Lyrics - රෑ තුන් යාමේ ගීතයේ පද පෙළ

Raa Thun Yame Song Lyrics - රෑ තුන් යාමේ ගීතයේ පද පෙළ
Song Title : Raa Thun Yame (රෑ තුන් යාමේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : රූකාන්ත ගුණතිලක
තනුව : රූකාන්ත ගුණතිලක


රෑ තුන් යාමේ
ගැයෙනා මේ ළසෝ රාවේ
ඒ සංතාපේ
හද අරණේ සන්තානේ
නොසන්සුන් නොවේ නුවන් තුළින් බිඳු වෑහේ //

සුදු ඉද්ද සමන් මල් ඕවිල්ලේ
සුදු චන්ද්‍ර සිනා කැළුම් විමානේ
මන බැන්ඳ මගේ රන් සියුමැල්ලේ
කවුරුන්ද ඔබේ හිත පෑරෙව්වේ //

රෑ තුන් යාමේ

ඔබ ඇයි ද ළඳේ සෝ සුසුම් ලන්නේ
ඔබ සිතූ පැතූ ලොව මා නොවෙදෝ
මට ඉන්න තුරුල් වී සැනසිල්ලේ
හැමදාම මමයි ඔබ ළඟ ඉන්නේ //

රෑ තුන් යාමේ
ගැයෙනා මේ ළසෝ රාවේ
ඒ සංතාපේ
හද අරණේ සන්තානේ
නොසන්සුන් නොවේ නුවන් තුළින් බිඳු වෑහේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Thun Yame Song Lyrics - රෑ තුන් යාමේ ගීතයේ පද පෙළ Raa Thun Yame Song Lyrics - රෑ තුන් යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment