Me Mudu Gaha Kola Song Lyrics - මේ මුදු ගහ කොළ ගීතයේ පද පෙළ

Me Mudu Gaha Kola Song Lyrics - මේ මුදු ගහ කොළ ගීතයේ පද පෙළ
Song Title : Me Mudu Gaha Kola (මේ මුදු ගහ කොළ)
ගායනය : සසංගී දිසානායක
පද රචනය : සමන් වෙලගෙදර
තනුව : සමන්ත පෙරේරා


මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

ඉර හිනැහෙන විට
සඳ පායන කොට
මගේ රටේ තුරු වියන මැදින්
කොතරම් ලස්සණද මගේ ගම් දොර
නිවාඩුවට නෑ තේරෙන්නේ

මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

අත්තම්මාගේ රස බත් කටකට
නිදියන තුරු රස පුංචි කතන්දර
කොතරම් දුක් වෙනවද මගෙ පොඩි හිත
නිවාඩුවට නෑ තේරෙන්නේ

මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mudu Gaha Kola Song Lyrics - මේ මුදු ගහ කොළ ගීතයේ පද පෙළ Me Mudu Gaha Kola Song Lyrics - මේ මුදු ගහ කොළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment