Me Ira Handa Yata Hamuwee Song Lyrics - මේ ඉර හඳ යට හමුවී ගීතයේ පද පෙළ

Me Ira Handa Yata Hamuwee Song Lyrics - මේ ඉර හඳ යට හමුවී ගීතයේ පද පෙළ
Song Title : Me Ira Handa Yata Hamuwee (මේ ඉර හඳ යට හමුවී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එම්.ආර්. චූලසිංහ


මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරිවෙලා

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ira Handa Yata Hamuwee Song Lyrics - මේ ඉර හඳ යට හමුවී ගීතයේ පද පෙළ Me Ira Handa Yata Hamuwee Song Lyrics - මේ ඉර හඳ යට හමුවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment