Your Choice Way

Sulan Kodayaka Song Lyrics - සුළං කෝඩයක ගීතයේ පද පෙළ

Sulan Kodayaka Song Lyrics - සුළං කෝඩයක ගීතයේ පද පෙළ
Song Title : Sulan Kodayaka (සුළං කෝඩයක)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ගීතනාත් කුඩලිගම
තනුව : වික්ටර් රත්නායක


සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ

සිහිල දිය වැලක සුනිල් වන ගැබෙක තනිවී හිඳිමී
වසත් සිහිනයෙක මනෝ ධ්‍යානයෙක නිදහස දකිමී
නො එන් මා කරා
සමාධියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුළේ

සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ

වහල් දිවි මගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තපෝ වාසයක රැඳිලා හිඳිමී
දුහුල් සළු උනා
ධ්‍යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිඳදා
අවාරයේ පිපි මල් කැකුළේ

සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulan Kodayaka Song Lyrics - සුළං කෝඩයක ගීතයේ පද පෙළ Sulan Kodayaka Song Lyrics - සුළං කෝඩයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment