Mathakada Song Lyrics - මතකද ගීතයේ පද පෙළ

Mathakada Song Lyrics - මතකද ගීතයේ පද පෙළ
Song Title : Mathakada (මතකද)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චරිත් සේනාධීර


මතකද ඔබට මතකද
හිරුද මිය ගිය එක සැඳෑවක
මරා දැමුවා ඔබ අපේ
ආදරේ

වෙරළේ සොඳුරු තුරු ගොමුවක
හෙවණේ
ආදරෙන් වෙළී උන් මොහොතක
නොසිතූ වෙලාවක
උන්නද මම
ඇසිපියක්වත් ගහන්නට කලියෙන්
ගෙල මිරිකලා
අවසාන පණ පොද මුහුකලා
උඩු හුළඟට

මතකද ඔබට මතකද
වැළලුවා අපි අපේ සෙනෙහස
වැටකේ පඳුර යට
වෙරළේ ගැඹුරු පතුලක
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
බරට ඒ මත

මතකද
ඔබට මතකද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakada Song Lyrics - මතකද ගීතයේ පද පෙළ Mathakada Song Lyrics - මතකද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment