Dalvena Pahan Song Lyrics - දැල්වෙනා පහන් ගීතයේ පද පෙළ

Dalvena Pahan Song Lyrics - දැල්වෙනා පහන් ගීතයේ පද පෙළ
Song Title : Dalvena Pahan (දැල්වෙනා පහන්)
ගායනය : කිත්සිරි ජයසේකර
තනුව : කරුණාරත්න විජේවර්ධන
පද : බන්දුල නානායක්කාරවසම්


දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්

මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී

දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ

ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //

දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ

ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dalvena Pahan Song Lyrics - දැල්වෙනා පහන් ගීතයේ පද පෙළ Dalvena Pahan Song Lyrics - දැල්වෙනා පහන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment