Manabandu Karanawak Song Lyrics - මනබැන්දු කාරනාවක් ගීතයේ පද පෙළ

Manabandu Karanawak Song Lyrics - මනබැන්දු කාරනාවක් ගීතයේ පද පෙළ
Song Title : Manabandu Karanawak (මනබැන්දු කාරනාවක්)
Singer : Yuki Nawarathna
Music : Yuki Nawarathna


මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගේ ඊතලේ
කලඹාවී ඇස් ළඟපාත ඉස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මල් වැස්ස වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී
තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන්
එයා පිට වී
තනිවෙන්න පෙම දම්
සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල්
තනියට ලංවෙන්නම්
මං වීර තරුවක් වෙන්නම් මගේ

පෙරුවකට ගැස්ම වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manabandu Karanawak Song Lyrics - මනබැන්දු කාරනාවක් ගීතයේ පද පෙළ Manabandu Karanawak Song Lyrics - මනබැන්දු කාරනාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2022 Rating: 5

0 comments:

Post a Comment