Ahamben Wage Nodakapu Song Lyrics - අහම්බෙන් වගේ නොදැකපු ගීතයේ පද පෙළ

Ahamben Wage Nodakapu Song Lyrics - අහම්බෙන් වගේ නොදැකපු ගීතයේ පද පෙළ
Song Title : Ahamben Wage Nodakapu (අහම්බෙන් වගේ නොදැකපු)
ගායනය : චාමර රණවක


අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා
අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා
කුප්පි එළියෙන් තියාන
අගේ සතුට මට කියා
දුක් නොදෙන්න දෙවියන් හට
තෙල් පාන තියා

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

ගම් පලතුරු රස බලමින්
බැද්දේ ගියාම
උඹේ පංගුව අපි සතුටින්
වෙන් කෙරුවාම
බඩ හංගන් නුඹට හොරෙන්
අපි හිටියාම
දරාගන්න බෑ නුඹ
ලොකු කම් කීවාම

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahamben Wage Nodakapu Song Lyrics - අහම්බෙන් වගේ නොදැකපු ගීතයේ පද පෙළ Ahamben Wage Nodakapu Song Lyrics - අහම්බෙන් වගේ නොදැකපු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2022 Rating: 5

0 comments:

Post a Comment