Mage Kandulin Nima Wu Song Lyrics - මගෙ කඳුළින් නිමා වූ ගීතයේ පද පෙළ

Mage Kandulin Nima Wu Song Lyrics - මගෙ කඳුළින් නිමා වූ ගීතයේ පද පෙළ
Song Title : Mage Kandulin Nima Wu (මගෙ කඳුළින් නිමා වූ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මගෙ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

වාසනාවන්
අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

මගෙ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

පාළු කුටියේ
මා පරාජිතවී
නිදා නොනිදා හිඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුණු පහන්
නොනිමි පහනක් වීලා

මගෙ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Kandulin Nima Wu Song Lyrics - මගෙ කඳුළින් නිමා වූ ගීතයේ පද පෙළ Mage Kandulin Nima Wu Song Lyrics - මගෙ කඳුළින් නිමා වූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment