Oba Ruu Siriyen Song Lyrics - ඔබ රූ සිරියෙන් ගීතයේ පද පෙළ

Oba Ruu Siriyen Song Lyrics - ඔබ රූ සිරියෙන් ගීතයේ පද පෙළ
Song Title : Oba Ruu Siriyen (ඔබ රූ සිරියෙන්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක //
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරුවූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන් //
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ruu Siriyen Song Lyrics - ඔබ රූ සිරියෙන් ගීතයේ පද පෙළ Oba Ruu Siriyen Song Lyrics - ඔබ රූ සිරියෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment