Hinawee Song Lyrics - හිනාවී ගීතයේ පද පෙළ

Hinawee Song Lyrics - හිනාවී ගීතයේ පද පෙළ
Song Title : Hinawee (හිනාවී)
Artist : Shehan Perera 
Music & Melody : Hashan Thilina 
Lyrics : Prasanna Kumara Dammalage  
Directed By Ravindu Abeyrathna 
DOP / Editor & Colorist : Nishan B
Production : Naada Creations

◻️ Set As Your Favorite Ringtone 👇
☎ Dialog - 8710659441
☎ Hutch - 369281073
☎ Mobitel - 74743197
☎ Airtel - 8880099851
☎ Etisalat - 369281073


යලි අමතා විමසා බැලුවත්
දුක සැප දැන් මාගේ
නුඹට වඩා මට නෑ සතුටක්
කවදාවත් තිබුණේ
අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී මට බොරු කරාපූ 
හිත බිඳදමාපූ
නුඹවම පතාපූ
රැවටුනි මා
කියාවී අපි කල් ගෙවාපූ
හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ රිදෙන කතා

මේ හද ගැහෙන තුරු කිසිදාක
නෑ මා නම් හිතුවෙ යන්නට හැර
මතු යම් දාක
අපි අපගේම
වේවා යැයි නිතර යැදුවේ මම

අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී මට බොරු කරාපූ 
හිත බිඳදමාපූ
නුඹවම පතාපූ
රැවටුනි මා
කියාවී අපි කල් ගෙවාපූ
හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ රිදෙන කතා

නුඹම ගෙනාව
ලස්සන හීන
බොඳ කරලා යන්න හිතුවත් නුඹ
මා නොකිළිටිව
පිදු ආදරය
පණ තියෙනා තෙක්ම පවතිනු ඇත

අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී මට බොරු කරාපූ 
හිත බිඳදමාපූ
නුඹවම පතාපූ
රැවටුනි මා
කියාවී අපි කල් ගෙවාපූ
හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ රිදෙන කතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinawee Song Lyrics - හිනාවී ගීතයේ පද පෙළ Hinawee Song Lyrics - හිනාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment