Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ

Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ
Song Title : Manamali (මනමාලී)
Lyrics, Music & Performed : KAMAJ
Guitar Solo, Mixed & Mastered : Viresh Cooray
Recording Engineer : Mihindu Ariyaratne
DOP, Editor, Director : Ranuka Prabashitha
Lighting Director : Kosala Makuloluwa
Assistant Director : Dinesh Peiris
Cast : Nilanthi Peiris
Project Manager : Ramesh Ravindra
විවිධ සහය ;) : Mihindu Ariyaratne 
Distributed by : MILK Music Inc / Bonfire 


තොරන් බඳින්නට
රබන් ගසන්නට
කැලේ රිලව් රැල
පසුපසින් දුවන්නට
ගමේ පුරන් කෙත අස්වද්දන්නට
උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්
කරකාරේ බැඳන් බර බාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්
කරකාරේ බැඳන් බර බාගේ හිමින් පාගමින්

ලෝකෙ වටේ මට සවාරි යන්නට
සීගිරි ගල උඩ මුදුනටම නගින්නට
බිතු සිතුවම් පෙන්නලා
ඒ වගෙ අන්දලා ගන්නට
මැණික් ගඟේ ගිලි
ගිලි ගිලී නාන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්
කරකාරේ බැඳන් බර බාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්
කරකාරේ බැඳන් බර බාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්
කරකාරේ බැඳන් බර බාගේ හිමින් පාගමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment