Unmada Prema Geeya Song Lyrics - උන්මාද ප්‍රේම ගීය ගීතයේ පද පෙළ

Unmada Prema Geeya Song Lyrics - උන්මාද ප්‍රේම ගීය ගීතයේ පද පෙළ
Song Title : Unmada Prema Geeya (උන්මාද ප්‍රේම ගීය)
Artistes : Bathiya and Santhush with Yohani ft. Kaizer Kaiz
Composed & Arranged : Chamitha Cooray
Music Produced & Mixed : Chamitha Cooray @ Saregama Music
Lyrics : Nilar N Cassim
Mastered by Mahesh Kankanige
Video Directed by Saminda Wathawanavithanage


උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

කොහෙද යන්නේ ඔය පද්ද පද්ද
මේ වටපිට ඇස්වල වද්ද වද්ද
නුඹේ ආලේ නැතුව මාව කැඩිලා වද්ද
මගේ හදවත දන්නේ දැන් සද්ද බද්ද
මේ හීන රගහලක් කරන් නටයි තෙයියතා
තිබූ අඩියක් ගානේ මාව ගිණි කකා
චාටු ස්වල්පයක් දාලා ඔයා මාව රවටා
කල්පයක් මාව තියාගන්න ඉන්න (ඉන්නම්) දෙයියන්පා
දෙයියන්පා

හන්තාන වැස්සේ 
උණුහුමක් ඔස්සේ
අපි එදා මිමිණු ගීයයි මෙදා අසුනේ

මතකයන් අස්සේ
හිත තාම ගැස්සේ
අපි එදා ථෙපලූ ගීයයි මෙදා අසුනේ

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

කල්පයක් තිස්සේ
සිතුවිල්ල ඔස්සේ
දැවටෙනා පෙම් ගී ඇයි මේ වගේ අසුනේ

සිහිලැල්ල අස්සේ
හාදු මල් වැස්සේ
හීනයක තැවරූ ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
That's Right
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස්වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයි බින්ද ඒ ගී මෙදා

කොයි බින්ද ඒ ගී මෙදා
කොයි බින්ද ඒ ගී... මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unmada Prema Geeya Song Lyrics - උන්මාද ප්‍රේම ගීය ගීතයේ පද පෙළ Unmada Prema Geeya Song Lyrics - උන්මාද ප්‍රේම ගීය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2021 Rating: 5

0 comments:

Post a Comment