Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ

Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ
Song Title : Ulaleno (උළලේනෝ)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ....‍උළලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2021 Rating: 5

0 comments:

Post a Comment