Seetha Raa Wasanthe Song Lyrics - සීත රෑ වසන්තේ ගීතයේ පද පෙළ

Seetha Raa Wasanthe Song Lyrics - සීත රෑ වසන්තේ ගීතයේ පද පෙළ

Seetha Raa Wasanthe Song Lyrics - සීත රෑ වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Seetha Raa Wasanthe (සීත රෑ වසන්තේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


ආ... ආ ආ.. ආ ආ ආ //

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ //
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

නීල සාගරේ පාර පෙන්වනා
තාරකාව වී
රෑට පායමී
රෑට පායමී

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

ජීවිතේ අපේ
වේදනා නිවී
මේ භවේ පුරා
වාසනා ගෙණේ
වාසනා ගෙණේ

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ //
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Raa Wasanthe Song Lyrics - සීත රෑ වසන්තේ ගීතයේ පද පෙළ Seetha Raa Wasanthe Song Lyrics - සීත රෑ වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment