Pembera Dewi Mage Song Lyrics - පෙම්බර දේවී මගේ ගීතයේ පද පෙළ


Song Title : Pembera Dewi Mage (පෙම්බර දේවී මගේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : චාර්ල්ස් ඩයස්
චාර්ල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී නාටකයෙනි.  (1914)(චාල්ස් ඩයස් අමරතුංග)


පෙම්බර දේවී මගේ පණ හා සරී /////

මා හද බෝ වියේ
සෝකෙන් මා ළය සෝ වියේ
නොලැබේදෝ සොඳුරු දේවි භීතෙන් මා ළය සෝ වියේ //
පෙම්බර දේවී මගේ පණ හා සරී //

ප්‍රාණෙ සරි ස්වාමි නිසා සෝක බොහෝ වීය හදේ //
මා නිසා ස්වාමි අනේ වින්දා දැඩී දුක් රාශී
ප්‍රීති රාශි වෙයි හද ඒ දැක්මෙන් දැන් ඔබ ස්වාමී //
දේශ වාසි සෑම දෙනා සිටියෙ බොහෝ සෝකෙ ගිලී
ප්‍රේම ස්වාමි ආව නිසා යන්ට ගියේ සෝක නිවී //

දැක්මෙනි මා ප්‍රියේ
හර්දේ පිනා ගියේ //
කිසි කාලේ දමාල අම්ම යන්ටෙපා ප්‍රියේ //

පෙම්බර දේවී මගේ පණ හා සරී //////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pembera Dewi Mage Song Lyrics - පෙම්බර දේවී මගේ ගීතයේ පද පෙළ Pembera Dewi Mage Song Lyrics - පෙම්බර දේවී මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment