Ran Seenu Nada De Song Lyrics - රන් සීනු නාද දේ ගීතයේ පද පෙළ

Ran Seenu Nada De Song Lyrics - රන් සීනු නාද දේ ගීතයේ පද පෙළ
Song Title : Ran Seenu Nada De (රන් සීනු නාද දේ)
ගායනය : රාජු බණ්ඩාර
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා //

සයනේ දිගා වෙලා
සිතු දේ රැයේ පුරා
ඉටු වී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවේවී වේදනා
ඔබේ ආදරේ ගෙනෙවී වාසනා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා

හිස මා ළයේ තබා
දිව්රා කියු කතා
නොමැකී තිබේ සදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවෙවී වේදනා
ඔබේ ආදරේ ගෙනේවී වාසනා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා
ආදරේට ආදරේ නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Seenu Nada De Song Lyrics - රන් සීනු නාද දේ ගීතයේ පද පෙළ Ran Seenu Nada De Song Lyrics - රන් සීනු නාද දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment