Pem Sitha Langa Nathara Wenna Song Lyrics - පෙම් සිත ළඟ නතර වෙන්න ගීතයේ පද පෙළ

Pem Sitha Langa Nathara Wenna Song Lyrics - පෙම් සිත ළඟ නතර වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Pem Sitha Langa Nathara Wenna (පෙම් සිත ළඟ නතර වෙන්න)
ගායනය : රාජු බණ්ඩාර
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල
චිත්‍රපටිය : වස්සාන සිහිනය


පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න

පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න
තව කොච්චර කල් යාවිද
තව කොච්චර කල් යාවිද
කියා දෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී

අර මෝදු වෙනා සඳ යහනට
ගව් ගණනක් පයින් යන්න
පියාපත් තියා එනවද සමනලී
ඇඟිලි තුඩින් හිස පිරිමැද
ආලවන්ත කම කියන්න
මං කොච්චර ආදරේද සමනලී
කියාදෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී

ඔය අහංකාර මුණු පොඩියේ
ආඩම්බර තරු ඇස් දෙක
මගේ ළඟින් තියා යන්න සමනලී
මගේ ආදරේ

මගේ ආදරේ කොච්චරක්ද
කඳුලු එක්ක
කියලා දෙන්න ඉඩක් දෙන්න
රන් සමනලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Sitha Langa Nathara Wenna Song Lyrics - පෙම් සිත ළඟ නතර වෙන්න ගීතයේ පද පෙළ Pem Sitha Langa Nathara Wenna Song Lyrics - පෙම් සිත ළඟ නතර වෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment