Hada Wedana Mese Raye Song Lyrics - හද වේදනා මෙසේ රැයේ ගීතයේ පද පෙළ

Hada Wedana Mese Raye Song Lyrics - හද වේදනා මෙසේ රැයේ ගීතයේ පද පෙළ
Song Title : Hada Wedana Mese Raye (හද වේදනා මෙසේ රැයේ)
ගායනය : රාජු බණ්ඩාර


හද වේදනා මෙසේ රැයේ කියා මෙමා
අද ඉන්න යාමෙ පාළුවේ හඬා
ඔබ ඉන්නෙ හිනැහිලා
ඔහු ගාව දැවටිලා
මා ලොවේහි තනිවෙලා ගියා මෙසේ
මා ලොවේහි තනිවෙලා ගියා //

දිනක මා දෑත ගෙන ඔයා
ඔබෙයි මා කියා දිව්රුවා //
මතක් වේවි සෑමදා
ඔබ කීව ඒ කතා
වේදනා සදා දීලා

හද වේදනා මෙසේ රැයේ කියා මෙමා
අද ඉන්න යාමෙ පාළුවේ හඬා
ඔබ ඉන්නෙ හිනැහිලා
ඔහු ගාව දැවටිලා
මා ලොවේහි තනිවෙලා ගියා මෙසේ
මා ලොවේහි තනිවෙලා ගියා

සඳුත් රෑ අහසෙ නැගෙන්නා
ඔබ කොහේ කියා අසන්නා //
ඔබෙන් ජීවිතේ පුරා
දුක් වේදනා ලබා
සෑමදා හඬාවී මා

හද වේදනා මෙසේ රැයේ කියා මෙමා
අද ඉන්න යාමෙ පාළුවේ හඬා
ඔබ ඉන්නෙ හිනැහිලා
ඔහු ගාව දැවටිලා
මා ලොවේහි තනිවෙලා ගියා මෙසේ
මා ලොවේහි තනිවෙලා ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Wedana Mese Raye Song Lyrics - හද වේදනා මෙසේ රැයේ ගීතයේ පද පෙළ Hada Wedana Mese Raye Song Lyrics - හද වේදනා මෙසේ රැයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment