Ran Dunuke Mala Se Song Lyrics - රන් දුනුකේ මල සේ ගීතයේ පද පෙළ

Ran Dunuke Mala Se Song Lyrics - රන් දුනුකේ මල සේ ගීතයේ පද පෙළ
Song Title : Ran Dunuke Mala Se (රන් දුනුකේ මල සේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


රන් දුනුකේ මල සේ
රන්මැණිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා

සුදු සේල ගතේ එතුණා
ගෙල මාල හතක් බැඳුණා
රස විහිළු කතා ඇසුණා
මුව කෝල සිනා පිපුණා

රන් දුනුකේ මල සේ
රන්මැණිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා

ඇගෙ මෑණි පියා දෙදෙනා
පොඩි දෝණි කියා කියනා
මේ රූපි යොවුන් ලලනා
අද දීග ගමන් යනවා

රන් දුනුකේ මල සේ
රන්මැණිකේ සැරසේ
පතිකුලයේ කුමරා
ඇය කැන්දා යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Dunuke Mala Se Song Lyrics - රන් දුනුකේ මල සේ ගීතයේ පද පෙළ Ran Dunuke Mala Se Song Lyrics - රන් දුනුකේ මල සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment