Piyaba Yanawa Maa Akashaye Song Lyrics - පියඹා යනවා මා ආකාශයේ ගීතයේ පද පෙළ

Piyaba Yanawa Maa Akashaye Song Lyrics - පියඹා යනවා මා ආකාශයේ ගීතයේ පද පෙළ
Song Title : Piyaba Yanawa Maa Akashaye (පියඹා යනවා මා ආකාශයේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ
කොවුලෝ
මිදුනා මා ආදරෙන් //

පෙම් බැන්ද දා ඉඳන් උපන් හදේ
සිත වේදනා ඉතින් රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ
කොවුලෝ
මිදුනා මා ආදරෙන්

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ
කොවුලෝ
මිදුනා මා ආදරෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyaba Yanawa Maa Akashaye Song Lyrics - පියඹා යනවා මා ආකාශයේ ගීතයේ පද පෙළ Piyaba Yanawa Maa Akashaye Song Lyrics - පියඹා යනවා මා ආකාශයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment