Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ

Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Muthu Warusawak Wahala (මුතු වරුසාවක් වැහැලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : තිලකා රාජපක්ෂ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


ඔබයි මමයි
ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ //

බිංදු බිංදු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි
ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ

නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස හඳුනයි ජීවිතේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි
ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ //

මුතු වරුසාවක් වැහැලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment