Hodama Kena Song Lyrics - හොදම කෙනා ගීතයේ පද පෙළ

Hodama Kena Song Lyrics - හොදම කෙනා ගීතයේ පද පෙළ
Song Title : Hodama Kena (හොදම කෙනා)
Director : Kasun Madushanka
Artist : Mangala Denex
Music : @Prageeth Perera 
Lyrics : Harshana K Perera
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Sachin Liyanage, Nayomi Thakshila, Dilan Madushanka
Special Thanks : Keerthi Uncle

Dial Now
For Download " Hodama Kena " song as your RingIn Tone
☎Dialog: 8710608122
☎Hutch: 369284060
☎Airtel: 8880097711
☎Etisalat: 369284060


මගෙ හොද කාලේ නේද මේ
මහ අපරාදේ වැය වුනේ
හරිම කෙනා මං පන ඔබේ
ඔබට එයාවයි ලොකු වුනේ

නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයී සෑමදා

ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා

ඔබ පරක්කු නෑ තව හිතන්න මා ගැන
යලිත් සොයා ගෙන එන්න
ඒ තරම් ලොකුයි පෙම කෙරූ මුලාවට
හැකියි සමාවක් දෙන්න

නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයී සෑමදා

ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා

ලොකු දුකක් තියේ එක දෙයක් ඔයා ගැන
කියන්න අහගෙන ඉන්න
මම තරම් කෙරූ පෙම ලැබෙන්නෙ නෑ තව
එපා පැතුම් පුරවන්න

නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයී සෑමදා

ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hodama Kena Song Lyrics - හොදම කෙනා ගීතයේ පද පෙළ Hodama Kena Song Lyrics - හොදම කෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment