Leli Thalana Nube Athata Song Lyrics - ලෙලි තලන නුඹෙ අතට ගීතයේ පද පෙළ

Leli Thalana Nube Athata Song Lyrics - ලෙලි තලන නුඹෙ අතට ගීතයේ පද පෙළ
Song Title : Leli Thalana Nube Athata (ලෙලි තලන නුඹෙ අතට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Leli Thalana Nube Athata Song Lyrics - ලෙලි තලන නුඹෙ අතට ගීතයේ පද පෙළ Leli Thalana Nube Athata Song Lyrics - ලෙලි තලන නුඹෙ අතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment