Pun Purahanda Amma Song Lyrics - පුන් පුරහඳ අම්මා ගීතයේ පද පෙළ

Pun Purahanda Amma Song Lyrics - පුන් පුරහඳ අම්මා ගීතයේ පද පෙළ
Song Title : Pun Purahanda Amma (පුන් පුරහඳ අම්මා)
Artist : Sithara Madushani
Lyrics : Gihan Chamika
Melody & Music : Chathuranga De Silva


නින්දත් නිදි නොවෙනා
කන්දක් දේ හිතනා
ඒ කඳු හිස මල් පිපෙනා හැටි දැක 
තනියම හිනා වුනා

මහ හෙවනක් සදනා
රුක් ගොමුවක් ලෙසිනා
ඒ හෙවනේ ගුණවත් සිහිළේ හිදුවා
මතකයි පෑව දයා
සදා මල් පිපෙන වන අරණයි අම්මා

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
ආදර රැස් මවන
පුන් පුරහඳ අම්මා

සියපත් පෙති මුවිනා
හිස සිප සන සමිනා
මෘදු උකුළම සෙනෙහස් ඔරුවක් කරවා
මා පැදවුවා හොවා

රන් මිණි මුතු මවලා
මහ සයුරක් වෙමිනා
ඒ නිධාන ආදරයෙන් දවටාලා දායාදයන් කළා
සදා දිය ගලන සිලිලාරයි අම්මා

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
ආදර රැස් මවන
පුන් පුරහඳ අම්මා

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
ආදර රැස් මවන
පුන් පුරහඳ අම්මා

ඉරටත් තුන්කල් එළිය දුන්නු
සඳටත් මව් වත්කම් දන් දුන්නු
ජීවිතයේ අහස පුරා
සදා බැස නොයන
පුන් පුරහඳ අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pun Purahanda Amma Song Lyrics - පුන් පුරහඳ අම්මා ගීතයේ පද පෙළ Pun Purahanda Amma Song Lyrics - පුන් පුරහඳ අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment