Sanda Gilunath Hiru Gilunath Song Lyrics - සඳ ගිලුනත් හිරු ගිලුනත් ගීතයේ පද පෙළ

Sanda Gilunath Hiru Gilunath Song Lyrics - සඳ ගිලුනත් හිරු ගිලුනත් ගීතයේ පද පෙළ
Song Title : Sanda Gilunath Hiru Gilunath (සඳ ගිලුනත් හිරු ගිලුනත්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ //

දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ
මට සිතුනා
ඔබට ප්‍රියේ
කියන්නෙමී රහස ළයේ

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ

මඟතොටදී හමුවෙනවා
දෑස පුරා හිනැහෙනවා
කතා කළා සිනාසුණා
සිහිනෙන් මා අද දකිමී

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Gilunath Hiru Gilunath Song Lyrics - සඳ ගිලුනත් හිරු ගිලුනත් ගීතයේ පද පෙළ Sanda Gilunath Hiru Gilunath Song Lyrics - සඳ ගිලුනත් හිරු ගිලුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment