Kokilawiye Obe Song Lyrics - කෝකිලාවියේ ඔබේ ගීතයේ පද පෙළ

Kokilawiye Obe Song Lyrics - කෝකිලාවියේ ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Kokilawiye Obe (කෝකිලාවියේ ඔබේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ඈත ලෝකයේ දුටු අලුත් සඳක් ඇතේ
තරු මැලවී
සඳ තනිවී
හද වැළපී
ඇත ගොළුවී
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ

ගී පොතේ ලියූ හද බැඳි ගීතයන් ගැයූ
නෙත සැනසූ මගෙ සීන කුමරියේ
ඔබෙ පාළු ලෝකයේ දැනේද දුක් සුසුම් ළයේ

කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ

ජීවිතෙන් එහා කොතැනද ඉන්නෙ අද දිනේ
මතු දවසේ ඔබ රූපයෙන් දිනූ
ලොව ආදරෙන් පිදූ නිහඬය හීනයක් බඳූ

කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ඈත ලෝකයේ දුටු අලුත් සඳක් ඇතේ
තරු මැලවී
සඳ තනිවී
හද වැළපී
ඇත ගොළුවී
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kokilawiye Obe Song Lyrics - කෝකිලාවියේ ඔබේ ගීතයේ පද පෙළ Kokilawiye Obe Song Lyrics - කෝකිලාවියේ ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment