Atha Wimane Song Lyrics - ඈත විමානේ ගීතයේ පද පෙළ

Atha Wimane Song Lyrics - ඈත විමානේ ගීතයේ පද පෙළ
Song Title : Atha Wimane (ඈත විමානේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව :ක්ලැරන්ස් විජේවර්ධන


ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ //

පාළු වෙලාවේ
මේ සීන තලාවේ
සිත මාගෙ බැඳී තියේ
ඒ ගීත මධු රාවේ

ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ

නින්ද කොහේදෝ
නෙත් අන්ධ නිසාදෝ
එන්න වලාවේ
දැවටෙන්න සිතේ මා

ඈත විමානේ
ගීත ගලා ඒ
කවුද ගයන්නේ
කවුද වයන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Wimane Song Lyrics - ඈත විමානේ ගීතයේ පද පෙළ Atha Wimane Song Lyrics - ඈත විමානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment