Oba Parada Song Lyrics - ඔබ පරදා ගීතයේ පද පෙළ

Oba Parada Song Lyrics - ඔබ පරදා ගීතයේ පද පෙළ
Song Title : Oba Parada (ඔබ පරදා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

දුව ද ඔබට ලොකු අම්මද ඇගෙ කියලා
කිසිවෙක් ඇසුවොත් මගෙ පිළිතුර වෙන්නේ
දුව මට ලොකුය කියා

ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

කරන කියන සැම ඔබ වෙනුවෙන් පමණී
මැරෙන තුරා මා ඔබ ළඟමයි ඉන්නේ
දුව මට ලොකු හින්දා

ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
මෙ ලොව පහළ වූ කෙනෙක් නැතී
සම කළ හැකි වෙන කිසිම කෙනෙකු නැත
ඔබෙ ආදරයට මෙලොව දුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Parada Song Lyrics - ඔබ පරදා ගීතයේ පද පෙළ Oba Parada Song Lyrics - ඔබ පරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment