Mathaka Parana Song Lyrics - මතක පාරනා ගීතයේ පද පෙළ

Mathaka Parana Song Lyrics - මතක පාරනා ගීතයේ පද පෙළ
Song Title : Mathaka Parana (මතක පාරනා)
Artists : Thiwanka Dilshan & Dilki Uresha
Melody & Music : DilShan L Silva
Lyrics : Liora
Mix & Matering : DilShan L Silva
Director : Danushka Rathnayaka
Teledrama : ​Aththamai Man Oyata Adarei (​ඇත්තමයි, මං ඔයාට ආදරෙයි - ටෙලි නාට්‍ය)


හිත පුරා මගෙ වෙලා
සිහිනයක හෝරා 
දිවුරලා පවසලා
පාට සිතුවම් කලා

සැරිසරා හුස්මක් වෙලා
ආයෙමත් ලංවෙලා
ඇස් දෙකේ ලියවිලා
නුඹ මගෙමයි කියා

මතක පාරනා කෙනා නම්
ආදරේ දීලා
හිතක වේදනා ඔයා නම්
නෙතු මානෙන් මිදිලා
රැයක ගේන හීනවල මං 
බොදවූ රූ චායා
තුරුල්වී ලගින් ඉන්නට
ආයේ නුඹ ඕනා

හැන්දෑවේ තනිවී
නුඹේ නමින් ගැයු ගී
සිතේ රැදුණී ආයේ මුමුණා
මටම කොදුරාවී

සංසාරේ හමුවී
අපි වෙන්විලා මෙවැනී
මංමුළාවී පාර සොයලා
ආයේ ලංවේවී

මතක පාරනා කෙනා නම්
ආදරේ දීලා
හිතක වේදනා ඔයා නම්
නෙතු මානෙන් මිදිලා
රැයක ගේන හීනවල මං 
බොදවූ රූ චායා
තුරුල්වී ලගින් ඉන්නට
ආයේ නුඹ ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Parana Song Lyrics - මතක පාරනා ගීතයේ පද පෙළ Mathaka Parana Song Lyrics - මතක පාරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2026 Rating: 5

0 comments:

Post a Comment