Ane Handunne Song Lyrics - අනේ හාන්දුන්නේ ගීතයේ පද පෙළ

Ane Handunne Song Lyrics - අනේ හාන්දුන්නේ ගීතයේ පද පෙළ
Song Title : Ane Handunne (අනේ හාන්දුන්නේ)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : රෝහණ දන්දෙණිය
තනුව : තිස්සසිරි පෙරේරා


අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා //
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා //
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Handunne Song Lyrics - අනේ හාන්දුන්නේ ගීතයේ පද පෙළ Ane Handunne Song Lyrics - අනේ හාන්දුන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment