Song Title : Nimnadhen (නිම්නාදෙන්)
Performed by : Medeesha X @ramessesreezy
Written By : Ramesses Reezy & @sudeeradilshan
Music Produced by : @AdeeshaBeats
Mix & Master : Adeesha Beats
නුරාවී හැගුම්
පවුරක් වගේ මට දැන් නම්
ඔබ ගාවින් ඉන්නම්
සෑමදා
ඔබෙන් බ්දුනු පෙම්
මතකයි අද වාගේ මට නම්
සංසාරෙම පතාන
ආවේ මා
නුරාවී හැගුම්
පවුරක් වගේ මට දැන් නම්
ඔබ ගාවින් ඉන්නම්
සෑමදා
ඔබෙන් බ්දුනු පෙම්
මතකයි අද වාගේ මට නම්
සංසාරෙම පතාන
ආවේ මා
නිම් නාදෙන්
යමු පාවී
අප ලංවූ ඒ හැන්දෑවේ
දවසක් රෑ හමුවූවා ආලෙන්
යමු පාවී
දුර යාවී
හසරැල් මැවුනා සිත් දහනේ
පෙර වාගේ ඉමු අපි ආදරෙන්
ඉමුද මන්දාකිනි පීරා
වදන් නෑ පැනවිලා සීමා
හදමු පිරමීඩ ගීසා
මේ රෑ විදිමු අපි මෙන් ඉබීසා
එන්න මා ලගට ඇදීලා
යන්නෙපා ආයෙමත් හැරීලා
බලන්න ආවේ තෙත වීලා
වයන්නේ මේ කලාව
වගේ නේ එතීනා
මේ රෑ එලිය මං වන්නම්
මගේ මේ සලකුනු වන් වන් වන්
අඩුවක් නෑ මගෙ වත්කම් නම්
That’s why tonight we go down down down
ඇදෙන විහගුන් චායා
නොමයන් මේ හිත පාරා
මත්කරයි මං මේ දාරා
ගන්න මේ ආදරෙන් දෙව්ලෝ සිසාරා
හොයමු මේ වාරේ අරන්
හීන ගොඩක්
අමුනා පදේක හැගීම ගොඩක්
අවදියට එන ද්වාරේ සොයන්
වේදනාවක් මට
ජීවේ පොවන්
පේනමානේ පිට
හීන සොයා
කෙලෙසදෝ ඉන්නේ
මා දැන් නොයා
බිදුන තරුවකින්
ප්‍රානේ දොවා ඒ
ආදරේ මම
ගන්නෙම් සොරා
නිම් නාදෙන්
යමු පාවී
අප ලංවූ ඒ හැන්දෑවේ
දවසක් රෑ හමුවූවා ආලෙන්
යමු පාවී
දුර යාවී
හසරැල් මැවුනා සිත් දහනේ
පෙර වාගේ ඉමු අපි ආදරෙන්
නිම් නාදෙන්
යමු පාවී
අප ලංවූ ඒ හැන්දෑවේ
දවසක් රෑ හමුවූවා ආලෙන්
යමු පාවී
දුර යාවී
හසරැල් මැවුනා සිත් දහනේ
පෙර වාගේ ඉමු අපි ආදරෙන්

0 comments:
Post a Comment