Obamai Mage Adare Song Lyrics - ඔබමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ

Obamai Mage Adare Song Lyrics - ඔබමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obamai Mage Adare (ඔබමයි මගේ ආදරේ)
Artist : Asantha Peiris
Melody : Asantha Priris
Lyrics : Asantha Peiris
Produced, Mixed and Mastering : Dilhara Nandasiri


පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ

ලං වෙලා වසන්තයේ
සතුටු වෙමූ ළඳේ
එක් වෙලා ඉඩෝරයේ
දිවි ගෙවමු අපේ

පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ

මාරුතේ සැලී නොයා
ළඟ රැදුනු ළඳේ
හැඩ බලන්න ලඟින් ඉන්න
ඒ සඳළු තලේ

පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකී ආදරේ
ඇසුනද හදේ හඬ මගේ
ඔබමයි මගේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obamai Mage Adare Song Lyrics - ඔබමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ Obamai Mage Adare Song Lyrics - ඔබමයි මගේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2026 Rating: 5

0 comments:

Post a Comment