Ma Obe Ru Siri Song Lyrics - මා ඔබේ රූ සිරී ගීතයේ පද පෙළ

Ma Obe Ru Siri Song Lyrics - මා ඔබේ රූ සිරී ගීතයේ පද පෙළ
Song Title : Ma Obe Ru Siri (මා ඔබේ රූ සිරී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන සමග ෂෙරිල් පෙරේරා
පද : වර්නන් පෙරේරා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
යෞවනේ සෙනේ සිහිනයක් නොවේ
මල් වගේ සැණින් මිලාන වී නොයේ
මී විතක් වගේ අපගෙ ආදරේ
වාසනා මවයි ජීවයේ

මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී

රන් රුවන් පුදා ලබන්න බෑලු මේ
ආදරේට ආදරේම ඕනවේ
ආදරේ තරම් උතුම් දෙයක් නොවේ
ළංවෙලා විඳින්න කෝ සුවේ

මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා හදේ රකින්නෙමී
ආදරෙන් දකින්නෙමී
මා හදේ රකින්නෙමී
ආදරෙන් දකින්නෙමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Obe Ru Siri Song Lyrics - මා ඔබේ රූ සිරී ගීතයේ පද පෙළ Ma Obe Ru Siri Song Lyrics - මා ඔබේ රූ සිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment