LPL Theme Song 2021 Song Lyrics - LPL තේමා ගීතය 2021 ගීතයේ පද පෙළ

LPL Theme Song 2021 Song Lyrics - LPL තේමා ගීතය 2021 ගීතයේ පද පෙළ
Song Title : LPL Theme Song 2021 (LPL තේමා ගීතය 2021)
Artist: Bathiya N Santhush, Umaria Sinhawansa, Yohani, ADK, Sanka Dineth, Sajitha Anthony
Composition: Santhush Weeraman & Chrishan Fernando
Music Arrangement & Mix: Chrishan Fernando @ Saregama Music
Mastered by: Chrishan Fernando @ Saregama Music 
Lyrics:Yohan Abeykoon & Santhush Weeraman (Sinhala), Randhir Witana (English), ADK (Tamil Rap), Rapzilla LKM (Sinhala Rap)


ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජය ගමු
ලොවම ජය ගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේ කම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජය ගමු
රොක් වී ජය ගමු
සටන ජය ගමු
රටම ජය ගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජය ගමු
රොක් වී ජය ගමු
සටන ජය ගමු
රටම ජය ගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

The Cricket World Is A Fire
The Wickets Going Up To You
It's Sensation
Up The Generation
Can You Hear Lion’s Strong

It’s The Battle Of The Champions
It’s The Joy Of The Nation
It’s A Celebration
It’s A Revolution
You Can Feel It Everywhere

Win It Together
Clap It Together
Rise It Together
Go In Forever
Every Match Is A Moment
We Bring Together

Win It Together
Clap It Together
Rise It Together
Go In Forever
Every Match Is A Moment
We Bring Together

Tamil Part

වරම් අරන් පිත්ත වනන්
අපි ගහන සැරට පන්දුව දැල්වෙන්නේ
දෙනෙත් ඇරන් ඉන්න බලන්
අපේ වේගේට මේ කඩුලුත් ගැලවෙන්නේ
ජය ඝෝෂා පපරේ සද්දේ මැද
පිටියත් අපේ තාලෙට පැරදෙන්නේ
ශ්‍රී ලංකා සිංහ පිටිය ළඟ
කවදත් එක් වී ලොව ජයගන්නේ

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජය ගමු
ලොවම ජය ගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේකම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජය ගමු
රොක් වී ජය ගමු
සටන ජය ගමු
රටම ජය ගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජය ගමු
රොක් වී ජය ගමු
සටන ජය ගමු
රටම ජය ගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
LPL Theme Song 2021 Song Lyrics - LPL තේමා ගීතය 2021 ගීතයේ පද පෙළ LPL Theme Song 2021 Song Lyrics - LPL තේමා ගීතය 2021 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment