Nala Hisa Pirala Song Lyrics - නාලා හිස පීරලා ගීතයේ පද පෙළ

Nala Hisa Pirala Song Lyrics - නාලා හිස පීරලා ගීතයේ පද පෙළ
Song Title : Nala Hisa Pirala (නාලා හිස පීරලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


නාලා හිස පීරලා
පාටින් ඔසරි පොරෝලා //

ඔහෙ ආවදෙන්
බැලුවාවදෙන්
මනමාල හිත නෑ මගේ

නාලා හිස පීරලා
පාටින් ඔසරි පොරෝලා

බැලුවාට නංගෝ හිනාවී
නොවදීවි මල් හීසැරේ
බැන්දාට මන්දීර අහසේ
මට ඕනෙ නෑ ආදරේ
රූපෙන් පොවලා
මායම් පාලා
මාව වසඟේට ගන්නේ කොහේ

නාලා හිස පීරලා
පාටින් ඔසරි පොරෝලා //

මුතු මාල බන්දා ගෙලේහී
රන් තෝඩු අව්වේ වේලේ
සුකුමාල නංගෝ ඔබේ මේ
රුව නාද මට නෑ අගේ
රූපෙන් පොවලා
මායම් පාලා
මාව වසඟේට ගන්නේ කොහේ

නාලා හිස පීරලා
පාටින් ඔසරි පොරෝලා //

ඔහෙ ආවදෙන්
බැලුවාවදෙන්
මනමාල හිත නෑ මගේ

නාලා හිස පීරලා
පාටින් ඔසරි පොරෝලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nala Hisa Pirala Song Lyrics - නාලා හිස පීරලා ගීතයේ පද පෙළ Nala Hisa Pirala Song Lyrics - නාලා හිස පීරලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment