Song Title : Poojaneeya Woo Prema Prasade (පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ)
ගායනය : කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී
සංගීතය : සරත් දසනායක
ගී පද : සුනිල් ආරියරත්න
'තරූ' ටෙලි නාට්‍යයෙන්
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //
සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ //
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //
සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ //
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //
0 comments:
Post a Comment