Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ

Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ
Song Title : Koyi Tharam (කොයි තරම්)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : දුලාජ් ධනුෂ්ක
ගී පද : සජිත් වී. චතුරංග


කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ
ඔබේ සෙනෙහේ නිසා
එපා දුරින් රැ‍ඳෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා

හොරෙන් සංසාරයේ
මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ Koyi Tharam Song Lyrics - කොයි තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2021 Rating: 5

0 comments:

Post a Comment