Mana Bandala Muhuna Nura Song Lyrics - මන බන්දන මුහුණ නුරා ගීතයේ පද පෙළ

Mana Bandala Muhuna Nura Song Lyrics - මන බන්දන මුහුණ නුරා ගීතයේ පද පෙළ
Song Title : Mana Bandala Muhuna Nura (මන බන්දන මුහුණ නුරා)
ගායනය : ලක්ෂ්මන් හිල්මි
සංගීතය : ලක්ෂ්මන් හිල්මි


මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා

කෙහෙ රැල්ලේ නැලවිල්ලේ ඔය නළලේ
ලෙලෙමින් නැටු තාලේ
පුළුලුකුලේ මිණි මෙවුලේ කැළඹිල්ලේ
සියොළඟ ඔකඳ කළේ

තනි යහනේ උන්නාම නිදි දෙව් දූ නාවාම
ඔය රූ ඇඳගන්නේ මා හදේ //

මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා

රෑ යහනේ සුව නින්දේ පෙම් සිහිනේ
ඔබ හා තනි වෙන්නේ
රන් තැල්ලේ බැඳ බෙල්ලේ මංගල්ලේ
කවදද සිදු වෙන්නේ

පෙම් ගීත ගැයුවාට මං ආල පෑවාට
අතගන්න බැරි වෙයිද මා සුදෝ //

මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mana Bandala Muhuna Nura Song Lyrics - මන බන්දන මුහුණ නුරා ගීතයේ පද පෙළ Mana Bandala Muhuna Nura Song Lyrics - මන බන්දන මුහුණ නුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment