Kannu Goyiyak Song Lyrics - කාන්නු ගොයියක් ගීතයේ පද පෙළ

Kannu Goyiyak Song Lyrics - කාන්නු ගොයියක් ගීතයේ පද පෙළ
Song Title : Kannu Goyiyak (කාන්නු ගොයියක්)
ගායනය : සමන්ත පරෙේරා
පද : ජයන්ත චන්ද්‍රසිරි
තනුව : ප්‍රේමසිරි කේමදාස
"අග්නි දාහය" චිත්‍රපටියේ තේමා ගීයයි


කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kannu Goyiyak Song Lyrics - කාන්නු ගොයියක් ගීතයේ පද පෙළ Kannu Goyiyak Song Lyrics - කාන්නු ගොයියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment