Adareyi Man Adareyi Puthune Song Lyrics - ආදරෙයි මං ආදරෙයි පුතුනේ ගීතයේ පද පෙළ

Adareyi Man Adareyi Puthune Song Lyrics - ආදරෙයි මං ආදරෙයි පුතුනේ ගීතයේ පද පෙළ
Song Title : Adareyi Man Adareyi Puthune (ආදරෙයි මං ආදරෙයි පුතුනේ)
ගායනය : සමන්ත පෙරේරා
පද : උපුල් ශාන්ත සන්නස්ගල
තනුව : රෝහණ වීරසිංහ


ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

මෙත් කුළුණු ගුණ වේවා
යහ පිරිත හෙලිවේවා
බෝ දුකින් වැටෙන උණු කඳුරැල්ලක රැඳි සඳුන් සුව වේවා
රත්තරන් පුතා

ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

නැණ නුවණ පෑදේවා
තෙද බාහු බල දේවා
දුක් සිතින් හඬන සිත් ඇසට හමා එන පවන් රැලක් වේවා
රත්තරන් පුතා

ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareyi Man Adareyi Puthune Song Lyrics - ආදරෙයි මං ආදරෙයි පුතුනේ ගීතයේ පද පෙළ Adareyi Man Adareyi Puthune Song Lyrics - ආදරෙයි මං ආදරෙයි පුතුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment