Suwadayi Mal Suwada Se Song Lyrics - සුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළ

Suwadayi Mal Suwada Se Song Lyrics - සුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළ

Suwadayi Mal Suwada Se Song Lyrics - සුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළ
Song Title : Suwadayi Mal Suwada Se (සුවඳයි මල් සුවඳ සේ)
ගායනය : සමන්ත පෙරේරා සහ ඉන්දිකා උපමාලි
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ප්‍රේමසිරි කේමදාස
ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ "ඇසළ කළුවර" ටෙලි නාට්‍යයට නිර්මාණය වූ තේමා ගීයයි.


සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ //

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගෙයි

සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

දිය කඩිති නිල් බරවුණේ
පොඩි තිත්ත පැටවුන්ට නේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwadayi Mal Suwada Se Song Lyrics - සුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළ Suwadayi Mal Suwada Se Song Lyrics - සුවඳයි මල් සුවඳ සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment