Malak Pipuna Se Song Lyrics - මලක් පිපුණා සේ ගීතයේ පද පෙළ

Malak Pipuna Se Song Lyrics - මලක් පිපුණා සේ ගීතයේ පද පෙළ
Song Title : Malak Pipuna Se (මලක් පිපුණා සේ)
ගායනය : සමන්ත පෙරේරා
පද : මහකණමුල්ලේ වජිර හිමි
තනුව : සමන්ත පෙරේරා


මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

තාරුකා වලින් අසා ඔබ සොයන්නදෝ
සිවු දිශාන්තයේ මවා දුක කියන්නදෝ
මලක් පිපුණා සේ

මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

සයුරු රළ වගේ ඔබ දකින්නදෝ
මිරිඟුවක් කියා සිත නිවන්නදෝ
මලක් පිපුණා සේ

මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Pipuna Se Song Lyrics - මලක් පිපුණා සේ ගීතයේ පද පෙළ Malak Pipuna Se Song Lyrics - මලක් පිපුණා සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment